Centralized Order Management
හැම order එකක්ම, හැම channel එකකින්ම — එක dashboard එකක. Search, filter, bulk update.
WhatsApp, Facebook, Instagram — හැම තැනින්ම එන orders එකම smart dashboard එකකට. Track කරන්න, pack කරන්න, deliver කරන්න. එකම order එකක්වත් miss වෙන්නේ නැහැ.
Signup නැහැ · Card නැහැ · තත්පර 3න් demo එක open වෙනවා
WhatsApp, Facebook, Instagram, TikTok, Phone calls — කොහෙන් ආවත් හැම order එකක්ම CoreDigital OMS එකට එකතු වෙනවා. එතනින් delivery වෙනකම් track වෙනවා.
Card එක උඩ click කරලා බලන්න — CoreDigital එකෙන් ඒක fix වෙන්නේ කොහොමද කියලා.
WhatsApp messages වල අවුල එක click එකකින් පිළිවෙළකට. Button එක ඔබලා බලන්න.
WhatsApp message paste කරන්න, නැත්නම් form එකෙන් තත්පර 10න් order එක add කරන්න.
Pack කරන කෙනාට assign කරන්න, status update කරන්න, invoice print කරන්න.
Tracking number එක customer ට යවන්න. Reports බලලා business එක plan කරන්න.
හැම order එකක්ම, හැම channel එකකින්ම — එක dashboard එකක. Search, filter, bulk update.
Customer message එක paste කරාම order එක auto හැදෙනවා. ලංකාවේ first.
Placed → Processing → Shipped → Delivered. Customer ටත් tracking page එකක්.
Order එකක් ආපු ගමන් stock අඩු වෙනවා. Low stock වුණාම alert.
Professional invoice එකක් print කරන්න, PDF කරලා share කරන්න.
Orders team members ලට assign කරන්න. කවුද මොකද කරන්නේ කියලා පැහැදිලියි.
Daily orders, revenue, best sellers, top channels — business එක ගැන data එකෙන්ම decisions ගන්න.
Status update එක එක click එකකින් customer ට WhatsApp කරන්න — Sinhala වලින්ම.
ඔයාගේ business එකේ numbers දාලා බලන්න. (Estimate එකක් විතරයි — ඇත්ත results මීටත් වඩා හොඳ වෙන්න පුළුවන්.)
සැබෑ system එකම — ඔයාටම වෙන් වෙච්ච demo store එකක් sample orders 34ක් එක්ක. Orders add කරන්න, status මාරු කරන්න, invoice print කරන්න, WhatsApp paste try කරන්න.
අලුතෙන් පටන් ගන්න online shops වලට
Billed yearly
දවසට orders ගොඩක් එන growing teams වලට
Billed yearly
Multi-branch, warehouse, custom workflows
Billed yearly
කලින් WhatsApp chats scroll කර කර orders හොයන්න පැය ගානක් ගියා. දැන් හැම order එකම එක තැනක. Customer "මගේ parcel එක කොහෙද" කියලා ඇහුවම තත්පර 5න් කියන්න පුළුවන්.
Team එකේ 4 දෙනෙක් එකට වැඩ කරනවා. කවුද මොන order එක pack කරන්නේ කියලා දැන් පැහැදිලියි. Mistakes 80% ක් විතර අඩු වුණා.
Low stock alert එක නිසා best-selling items out of stock වෙන්න කලින්ම order කරනවා. Monthly report එක බලලා මොනවද hit කියලා දැනගන්නත් ලේසියි.
COD orders cancel වෙන එක ලොකු ප්රශ්නයක් වුණා. Customer history එක බලලා fake orders අඳුනගන්න දැන් පුළුවන්. Setup එකත් දවසකින් ඉවරයි.
Invoice එක click එකකින් print වෙනවා, tracking number එක customer ට WhatsApp කරන්නත් button එකක් තියෙනවා. ඇත්තටම time saver එකක්.
මෙතන නැති ප්රශ්නයක් තියෙනවා නම් WhatsApp එකෙන් අහන්න — විනාඩි කීපයකින් reply කරනවා.
Ask on WhatsAppසාමාන්යයෙන් පැය 24ක් ඇතුළත. අපේ team එක ඔයාගේ products, delivery charges, team members ඔක්කොම setup කරලා, Zoom / phone call එකකින් training එකකුත් දෙනවා.
ඔව්. System එක fully mobile-friendly. Phone එකේ browser එකෙන්ම orders add කරන්න, status update කරන්න, invoice share කරන්න පුළුවන්.
Customer ගේ WhatsApp message එක copy කරලා paste කරාම නම, phone number, address, products auto-detect කරලා order එක හැදෙනවා. Live demo එකේ "WhatsApp Paste" feature එක try කරලා බලන්න.
ඔව්. Koombiyo, Domex, Prompt Xpress වගේ local couriers වලට tracking numbers add කරලා, customer ට auto update යවන්න පුළුවන්. Enterprise plan එකේ courier API integration තියෙනවා.
ඔයාගේ data encrypted connections (SSL) හරහා යන්නේ. Daily backups ගන්නවා. ඔයාගේ data වෙන කිසිම කෙනෙකුට share කරන්නේ නැහැ.
ඔව් — දින 14ක free trial එකක්. Card details ඕන නැහැ. කැමති නම් විතරක් continue කරන්න.
Form එක fill කරන්න — පැය 2ක් ඇතුළත අපි call කරනවා. නැත්නම් කෙලින්ම message කරන්න.